Dan Priyasad was seen on 9th May 2022 attacking the peaceful protestors on Maina-Go-Gama and Gota-Go-Gama.



සාමකාමී අරගලකරුවන්ට පහර දීම සඳහා පැමිණි ඩෑන් ප්රියසාද් නමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනීම ශ්රී ලංකා පොලීසිය විසින් මඟ හරින්නේ ඇයි.? මෙවැනි අපරාධකරුවකු සමාජයේ නිදැල්ලේ හැසිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේද?
